Feel the Magic of Birthday
Happy Birthday My love..!
Walking the path we came, no longer two but three..!

සිහිකරනා අද එක දිනෙකි
එනමුදු හැම දින ඔබ පිපුණි..
ලග හිදිමින් නිති සැමරුමකි..
ආදර බර ඔබ මගෙ නිතිනි…
අප අද ආ මග ඇවිද යති
දෙදෙනෙකු නොව අප තිදෙන වෙති
ආදර සුරැකුම් නිති රකිමි..
සුබ උපන්දින ආ දිනෙකි…
ආදර මගෙ ඔබ නිල් නයණි..
සොදුරුද මේ දිවි රකින නිති..
හිදිනා මග ලොව මල් ලොවෙකි..
නිවෙනා තුරා මග හිදිමි නිති..